ඩිසල් හිගය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමේදි ප්‍රශ්න මතුවෙයි
රට තුල පවතින ඩිසල් හිගය හේතුවෙන් හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට විවිධ ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමේදි ප්‍රශ්න මතුවිය හැකි බව විවිධආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථහිමියන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම ලොරි රථ හිමියන් පවසනුයේ මේ වන විට රට තුල පවතින ඉන්දන හිගය හේතුවෙන් එලවලු, සහල්, පිටි, ඇතුළු විවිධ භාන්ඩ රැගෙන ඒමේදි හා…







