හෙට (28) සිට බස් ගමන් වාර සීමා වෙයි
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දී ඊට අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම් දී ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. “අපේ සුපුරුදු බස් ධාවනය සඳහා ප්‍රමාණවත් ඩීසල් නොමැති තත්ත්වයක්…









