ශ්‍රිපාදයේ තදබදයක්
නිදහස් දින නිවාඩුවත් සමග පැමිනි සති අන්ත නිවාඩුවේදි ශ්‍රිපාදය වන්දනා කිරිමට අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු. ඒ. පි.එස්. වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ74වන නිදහස් දින නිවාඩුවත් සමග පැමිනි සති අන්තයේදි අති විශාල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිමත්…









