ආර්ථිකය ආරක්ෂා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක්
පවතින ආර්ථික අර්බුදය හමුවේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැප්පෙටිපොල නගරයේ සතොස සැල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. “ලෝක වෙළෙඳපොළේ නූල කැඩුන සරුංගලය වගේ බඩු මිල වැඩිවෙනවා. මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන, පක්ෂ,…
සම්බන්දන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙයි
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා. වෛද්‍ය උපදෙස් මත ඔහු මෙම තීරණයට එලැඹ ඇති බව සඳහන්. මේ අනුව, සම්බන්ධන් මහතා දේශපාලන සාකච්ඡා, මාධ්‍ය සාකච්ඡා හා අමුත්තන් හමුවීම යනාදී කටයුතුවලින් තාවකාලිකව ඉවත් වනු ඇති අතර, ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලින් ඉවත්වී ඇතත්…
මෙතෙක් තීරණයක් ගෙන නොමැති ලොක්ඩවුන් එක
නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කෙසේවෙතත් එලෙස දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කළද සියලු පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව තවදුරටත් ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
රට වසා තිබූ කාලයේ ස්ත්‍රී දූෂණ ඉහළට
ශී‍්‍ර ලංකාවේ වයස අවුරුදු 16 ට අඩු දැරියන් දූෂණය කිරීමේ ප්‍රතිශතය 18% කින් ඉහළ ගොස් තිබේ. මේ අතර වයස 16 ට අඩු දැරියන්ගේ කැමැත්ත සහිතව ඔවුන් සමග ලිංගිකව හැසිරීමද මේ වන විට 9% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. බාලවයස්කාර දැරියන් සමග ඔවුන්ගේ කැමැත්ත ඇතිව ලිංගිකව හැසිරීමද ගැනෙන්නේ ස්ත්‍රී දූෂණ ගණයටය. මෙකී ස්ත්‍රී දූෂණ ප්‍රතිශත වර්ධනය…
ගැටලුවලට විසඳුම් සෙවීමට පැලැස්තර
ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් ආරම්භ වීම ඉතා සාධනීය තත්වයකි. ජාතික ජන බලවේගය විසින් දෙසැම්බර් 20දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන නියෝජිත සමුළුවේ තේමාව වන්නේ ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ යන්නයි. කෙසේ වෙතත්, ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මෙම මොහොතේ පවතින ගැටලු සම්බන්ධයෙන් සංයුක්ත විසඳුම් යෝජනා කර නැත. ඒ වෙනුවට එම පක්ෂවල නායකයන් විසින් කරනු…
ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනයෙන් ඉවත් වෙන ලකුණු
රජය ඉන්ධන මිල ක්ෂණිකව විශාල මුදලකින් ඉහළ දැම්මොත් ඊට පසු දිනයේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. බස් රථ ධාවනයේ පිරිවැය තුන් ගුණයකින් වැඩි වීම නිසා ජනවාරි මාසේ වන විට බස් රථ ධාවනය සියයට 25 ක් දක්වා අඩු වන ද ගැමුණු විජේරත්න මහතා පැවසීය.
දොස්තර ශාෆිගේ පඩි නොගෙවීමේ ඇත්ත කතාව
දොස්තර ශාෆි නැවත සේවයේ පිහිටුවීම හා අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය පහත දැක්වේ. එහි ඔහු පවසන්නේ අනිවාර්ය නිවාඩු ගන්වන ලද නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා තිබියදීත්, එකී කාලය සම්බන්ධයෙන් වැටුප් නොගෙවීම පිළිබඳ හේතු දක්වන ලෙසයි….
හැටන් නල්ලතන්නිය නව බස් සේවාවක්
මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමත් සමග දුම්රියෙන් පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් හැටන් නල්ලතන්නිය නව බස් සේවාවන් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ලංගම ඩිපෝ අධිකාරි ජානක කුමාර මහතාගේ උපදෙස් මත හැටන් නල්ලතන්නිය නව බස් සේවාවන් ආරම්භ…
මහින්දේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය ජනවාරි 03 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ අද (20) නියෝග කළේය. රිමාන්ඩ් භාරයේ සිටි විත්තිකරුවන් අධිකරණයට ගෙන ඒමකින් තොරව අද (20) උදෑසන මෙම නඩුව යිළි…








