ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ තරගයට
ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (19) සමත් විය. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 64 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය. ලකුණු 189ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට…









