තේ කෝප්පය රුපියල් 10කින් ඉහලට – කැම පැකට්ටුව රුපියල් 15කින් ඉහලට
ගැස් මිල ඉහල යාමත් සමග තේ හා කැම මිලද ඉහල දැමිමට සමහර හෝටල් හිමියන් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ ගැස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කැම පැකට්ටුවක මිල රුපියල් 15කින් පමන ඉහල දැමිමට සිදුව ඇති බවත්ය. එමෙන්ම තේ කෝප්පයක මිලද රුපියල් 10කින් ඉහල…









