එල්පීඑල් තරග 20ක් කොළඹදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරට සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඊයේ ප්‍රකාශයට පත් කළේය. එළැඹෙන දෙසැම්බර් මස 5 වැනිදා ආරම්භ වන මේ තරගාවලිය 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, මෙවර තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, අවසන් වටයේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා…









