Similar Posts
කොරෝනා වෛරසය රටවල් 170ක් පුරා පැතිරයයි
කෝවිඩ් – 19 වෛරසය හේතුවෙන් තවත් කොරෝනා රෝගීන් ඉරානයෙන් 1192ක්ද, ජර්මනියෙන් 1935ක්ද, ඇ.එ.ජනපදයෙන් 1127ක්ද, ස්පාඤ්ඤයෙන් 2084ක්ද වාර්තා වී ඇත. කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 170ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන…
මුස්ලිම් ජනයාට අම්බානට කන්න වෙන බව අලි සබ්රි කියයි.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගම් මට්ටමේ ප්රචාරක රැළියක් අමතමින් ජනාධීපති නීතිඥ අලි සබ්රි මහතා සිදු කරන ලද ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් තිබේ. එහිදී රැස්ව සිටින මුස්ලිම් ජනයාට පවසන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා සිංහල ජනයාගේ ඡන්දයෙන් ජයග්රහණයෙන් කරන බවත් එහි කොටස්කරුවන් බවට මුස්ලිම් ජනයා පත් නොවුනහොත් ඔවුන්ට අම්බානකට කන්න වෙන බවයි. එතුමා මේ …
ජාතියක අවසානයද? – ජනපතිට තීරණාත්මක ලිපියක්
මෙරට සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මහා ජාතික ව්‍යවසනයක් සිදු වනු ඇති බව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් 04ක් එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. පවතින තත්ත්වය මත ඉදිරි සති කිහිපයේදී සහ ඉන්පසු කොරෝනා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යා හැකි බවද එම…
බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ
පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි. ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට…
අඟහරුවාදා සිට විවෘත කළ හැකි සුරාසැල්
සමස්ත දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන අද සහ හෙට දෙදින තුළ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණිමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බව සුරා බදු දෙපර්තමේන්තුව නිවේදනය කළා. 26 වන අඟහරුවාදා දින විවෘත කිරිමට අවසර ලැබෙනුයේ 2020 මැයි මස 23 වන සෙනසුරාදා විවෘත කිරිමට අවසර දෙන ලද සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණයි. කොළඔ…
මර්වින්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයා අල්ලයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ මර්වින් චානා නැමැති පුද්ගලයා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන වත්තෙ අචල නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 400ක් සමග බොරලැස්ගමුව, බෝධිරාජපුර ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත් වූ…