වහලක් නැති අටලක්ෂයක්
මැති ඇමැතිවරුන් වෙනුවෙන් නවතම නිවාස සංකීර්ණ ඉඳි කෙරෙද්දී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ අටකට පමණ පදිංචියට නිවසක් නොමැති බව අනාවරණයවී තිබේ. “මිලියන 6 ක පවුල් වෙසෙන ලංකාවේ යම් ආකාරයක නිවසක් හිමිව ඇත්තේ පවුල් මිලියන 5.2 කට පමණක් බවත්, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ලක්ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ට නිවසක් කියා කියන්නට ආරක්ෂිත ස්ථානයක් පවා…









