පොලොන්නරුවෙන් වී කිලෝ 60,000ක් මිලදී ගනියි
මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු පොලොන්නරුව දිස්ත්රික්කයේ ගබඩා 23 ක දී ආරම්භ කර ඇති බවත් මේ වන විට කිලෝ 60 000ක් පමණ මිලදී ගැනීමට හැකි වූ බවත් පොලොන්නරුව දිස්ත්රික් වී අලෙවි මණ්ඩලයේ ප්රාදේශිය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. රජයේ සහතික මිල වන නාඩු වී කිලෝවක් රුපියල් 51 ශත 50 ක් ද සම්බා වී…









