ලක්බිම ‘අම්බලන්ගොඩයා’ දිවිසැරිය නිම කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය.අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 78කි. 1943 ජුනි 19 වැනි දින උපත ලැබු බුද්ධික කුරුකුලරත්න මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි.1989 මහ මැවරණයෙන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය. කලක් කැපිටල් මහරාජා සංවිධානයේ සේවය කළ ඒ මහතා නීතිඥවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වේ.මෙරට ඉංග්‍රීසි…









