මිලියන 28 ක කේරළ ගංජා නාවික හමුදා භාරයට
ශ්රී ලංකා නාවික හමුදාව නගර්කෝවිල් වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 96 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. උතුරු නාවික විධානය මගින් නගර්කෝවිල් වෙරළ ප්රදේශයේ සිදු කළ මෙම විශේෂ පාමුර සංචාරයේ දී වෙරළට ආසන්න භූමියක ගෝනි 03ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 96ක පමණ ප්රමාණයක් නාවික හමුදා භාරයට…









