මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට සැලසුම්
කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ආනයනය කරන ලෙසත් මෙරටදී නිපද විය හැකි යන්ත්‍ර සූත්‍ර වේ නම් ඒවා රජයේ කර්මාන්ත ශාලාව හා යුද හමුදා ඉංජිනේරු බලකාය මාර්ගයෙන් නිෂ්පාදනය කර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළක් යොදන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙසේ…









