එළවළු වැස්සක්
මධ්‍යම රාත්‍රී 12.00 ට විවෘත කිරීමට තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග පෙරේදා (07දා) රාත්‍රී 10.00ට විවෘත කොට ඒවා අලෙවි කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකසා දීමට පොලිසිය හා ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පියවර ගත්තේය. දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (08දා) සහ අද (09දා) විවෘත කර තැබීමට රජය අවසරය ලබාදී තිබිණි. එහෙත් 07…









