සුඛෝපභෝගී වාහන අමතර කොටස් ගලවන හොරෙක් මාට්ටූ
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මහරගම,හෝමාගම, කොට්ටාව හා නුගේගොඩ, මිරිහාන පොලිස් වසමේ විජේරාම හන්දිය, දෙල්කඳ හන්දිය වැනි නගරයන් ආශ්රිතව පිහිටා ඇති මහා පරිමාණ වාහන අමතර කොටස් අලෙවි කිරීමේ වෙළඳසැල් රාත්රී කාලයේ දී බිඳුම් කර නවීන පන්නයේ සුඛෝපභෝගී වාහන වල විදුලි පහන් සහ අමතර කොටස් සොරා ගැනීම් හා මහ මග නවතා ඇති වාහන වල විදුලි පහන් ගලවා…









