කොවිඩ් 19 අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත වෙයි
කොවිඩ් ආසාදිතයන් 500කට ඉඩ පහසුකම් සහිතව නුවරඑළිය සිනසිටා නගර ශාලා පරිස්‍රය තුල ඉදිකරන ලද කොවිඩ් 19 අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත බාර දිම මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් රන්ජන් ලමා හේවා මහතා හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. රට තුල පවතින කොවිඩ් 19 වසංගතය සිග්‍රයෙන් ව්‍යාප්තවිමේ අවදානම…









