සෙබළුන් දෙදෙනකු දුරකථන කණුවක ගැටේ
යුද හමුදාවට අයත් යතුරුපැදියකින් යමින් සිටි හමුදා සෙබළුන් දෙදෙනකු කහතුඩුව කෝරළඉම ප්රදේශයේදී දුරකථන කණුවක සහ මාර්ග සංඥා කණුවක ගැටීමෙන් පැදිකරු මියගොස් පසු පැදි කරු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ පනාගොඩ යුද යුද හමුදා කඳවුරට අනුයුක්තව ඉංජිනේරු බලකායේ සේවය කරන මොරොන්තොට, ගොඩිගමුව ප්රදේශයේ පදිංචි කේ.ඒ.ආර් සඳරුවන් යන (23) හැවිරිදි…







