හැටන් සංචරණ සිමා – පස් කන්දක් කඩා වැටි තිදෙනකුට තුවාල
කොවිඩ් වසංගයත් සමග 13වන දින රාත්‍රියේ සිට 17වන දින අලුයම 4.00 දක්වා සංචර සිමා පැනවිමත් සමග හැටන් නගරයට පැමිනෙන රථ වාහන පරික්ෂා කිරිමට හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත. ඒ අනුව හැටන් නගර මධ්‍යයේ නගරයට අත්‍යවශ්‍ය කටයුතු සදහා පැමිනෙන රථ වාහනද පරික්ෂාවට ලක් කිරිමට පියවර ගෙන ඇති අතර එම අත්‍යවශ්‍ය කටයුතු සදහා පැමිනෙන රථ…









