සූවස් ඇළ පෙන්නලා ගෑස් මිල වැඩි කරන්න යනවා
සූවස් ඇළේ නෞකාවක් හිරවීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාමට සිදුව ඇති බලපෑම, මෙරට ගෑස් මිල ඉහළ දැමීම සඳහා රජය විසින් හේතුවක් කරගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා, “දැන් කතාවක් යනවා, ආණ්ඩුව කියනවා කියලා, මේ සූවස් ඇළේ නැවත් හිරවෙච්ච නිසා සමහර…







