කතෝලික දේවස්ථානයක් අසළ බෝම්බ ප්රහාරයක් (වීඩියෝ)
කතෝලික දේවස්ථානයක් අසළ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් සිදුව ඇත. මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් ලෙස මෙම ප්රහාරය සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. බෝම්බකරු යතුරුපැදියකින් දේවස්ථානයට ඇතුළුවීමට කළ උත්සාහ දරා ඇති අවස්ථාවේදී ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහු පරීක්ෂා කිරීමට තැත් කළ විට බෝම්බය පුපුරුවාගෙන ඇති බව පූජකතුමා පවසා තිබේ. ඉන්දුනීසියාවේ, මකාසර්…









