46/1 යෝජනා සම්මතයෙන් පසු ලංකාව කුමක් කරයිද?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසි වාරයේදී ශ්රී ලංකාවේ මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධ යෝජනාවක් අද දින බහුතර ඡන්දයෙන් සම්මත විය. එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්රකාශ කළහ. යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටෙනීග්රෝ සහ උතුරු මැසිඩෝනියාවෙන් සමන්විත ශ්රී ලංකා මූලික කණ්ඩායම විසිනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1…









