ඉන්දියාවෙන් ද්විත්ව කොවිඩ් ප්‍රභේදයක් – පැය 24 තුලදී ආසාදිතයින් 50,000ක්
දෙවන කොරෝනා රැල්ලකට මුහුණ පා සිටින අවදියක කොරෝනා වෛරසයේ “නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක්” ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මෙම විකෘති කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවේ ප්‍රාන්ත 18 කින් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ. ගතවූ පැය 24 ක කාලය තුලදී ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 47,262ක් වාර්තා වී…









