පොලිස් පරීක්ෂක හා රියදුරු යටකර පලා ගිය වෑන් රථ රියැදුරු අත්අඩංගුවට
වැලිකඩ පොලිස් වසමේ ශ්රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹ නාගරික රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටියදී වැලිකඩ දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පරීක්ෂා කිරීමක් සඳහා නතර කර තිබූ කුඩා ලොරි රථයක රියදුරු වරයෙක් යටකර…









