ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට
ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජිකා වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව…







