වරෙන්තු 82 ලැබූ සැකකරුවෙකු අත්අඩංගුවට
කාන්තාවන්ට මාසික ආදයමක් ලැබීම සදහා ස්වයං රැකියා හදුන්වා දෙන මුවාවෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් බිබිල මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩු 82කට ඉදිරිපත් නොවීම නිසා වසර තුනක පමණ කාලයක් දින හා විවෘත වරෙන්තු 82 ලැබූ සැකකරුවෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි නඩු මෙහෙයුම් වරෙන්තු අංශ මගින් ඊයේ (18දා)අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. හදුන්කූරු නිෂ්පාදනය කිරිමෙන් මාසික ආදායමක්…









