බන්දුලගේ බඩු මිල හා ජනතාව ගසා කෑම
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථායීකරණ ව්‍යාපෘතියට අදාළව සතොස, සමූපකාර හා Q-ෂොප් හරහා ඉදිරි මාස තුනකදී පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණේ ඊයේ (08) සිටය. ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මතය. ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබා ගනිමින් මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව රතු කැකුලු , සුදු…









