මිථ්‍යාව ප්‍රවර්ධනය උන්ගේය; එන්නත ගැන දැනුවත් වීම අපේය
මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 පැතිරීම වේගවත් වී තිබේ. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 750 ඉක්මවයි. මරණ සංඛ්‍යාව ද හතක්, අටක් දක්වා වැඩි වන දවස් තිබේ. මේ අතර, කෝවිඩ්-19 නිවාරණ එන්නත සමස්ත ජනගහනයටම ලබාදීමට ශ්‍රී ලංකාව සැලසුම් කරමින් සිටියි. ඒ සඳහා රු. බිලියන දහයක් වැය වන බව පැවසේ. සමස්ත ජනගහනයටම එන්නත ලබාදුන් ලොව ප්‍රථම…









