ගර්භණී සමයේ ලිංගික සම්බන්ධතා
සෑම මවකටම පියෙකුටම සහ මවක් විමට බලාපොරොත්තු වෙන ඔබට අවශ්‍ය උපදේශන නිවැරදිව ලබා දීමට අපි වගකීමෙන් බැඳී සිටිමු. වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න. https://www.baby.lk/en/(බලන්න) **FB පිටුව: Babalatama (එක්වන්න)

සෑම මවකටම පියෙකුටම සහ මවක් විමට බලාපොරොත්තු වෙන ඔබට අවශ්‍ය උපදේශන නිවැරදිව ලබා දීමට අපි වගකීමෙන් බැඳී සිටිමු. වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න. https://www.baby.lk/en/(බලන්න) **FB පිටුව: Babalatama (එක්වන්න)

ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන ප්‍රජා පොලිස් ක්‍රමය නව මුහුණුවරකින් එළිදක්වන බව පොලිසිය පවසයි. මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති නව සංකල්පය යටතේ මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. එහි සමාරම්භය මහරගම යොවුන් රඟහලේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ…

LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙබ් අඩවි කිහිපයකට ඊයේ (06) පෙරවරුවේ අනවසර ඇතුළුවීමක් සිදු විය. කෙසේ වෙතත් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැත. LK ඩොමේන් හෙවත් ලංකා වසම් ලේඛකාධිකාරියේ ලේඛකාධිකාරි මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පැවසුවේ මෙය රජයේ වෙබ් අඩවි ඉලක්ක කරමින් සිදු කර ඇති බවයි. රජයේ වෙබ් අඩවි ඇතුළු…

මේ දිනවල වෙළෙඳපොළේ සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් ජනතාවට දරන්නට අමාරු තත්වයකට පත්ව තිබියදී වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන මාස 3 ක කාලයක් සඳහා තෝරාගත් ස්ථාන කිහිපයක පාලන මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බවට ඊයේ ප්‍රසිද්ධ කළේය. මෙම මිල අඩු කිරීම ජනතාව පැත්තෙන් විශාල යහපතක් ලෙස පෙනුණත් වෙළෙඳපොළ තුළ සිදු කරන මෙවන් වෙනස්කම් නිසා ඇත්ත වශයෙන්ම…

.lk වෙබ් අඩවි රැසකට ද පිවිසීමේ බාධා මතුවී ඇති බවට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා. ඇතිවී තිබෙන තත්ත්වය මග හරවා ගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය සමග එක්ව මේ වන ක්‍රියාවට නංවා ඇති බවයි එම කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ. මේ හේතුවෙන් යම් ගැටළුකාරී තත්ත්වයකට…

ව්‍යාජ කොරෝනා එන්නත් නිෂ්පාදනය කළ චීනයේ පුද්ගලයින් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ව්‍යාජ COVID-19 එන්නත් මාත්‍රාවන් 3,000 කට අධික ප්‍රමාණයක් රාජසන්තක කර ඇති බවයි. බීජිං, ෂැංහයි සහ චීනයේ නැගෙනහිර පළාතේ ෂැන්ඩොන්ග් ඇතුළු ස්ථාන කිහිපයකම එම පොලිස් මෙහෙයුම සිදු කර තිබේ.

වරාය සේවකයින්ට ලබාදෙන ආහාරවේල සඳහා වසරකට මිලියන සියයක පමණ මුදලක් වැඩිපුර වැය වන බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක පවසයි. මේ වන විට වරාය සේවකයින් සඳහා ලබා දෙන ආහාර වේලට වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන එකසිය හතලිහක් (මි. 140) පමණ වැය කරන බව පවසා තිබේ. නමුත් මෙපමණ මුදලක් මෙම ආහාර වේල ලබාදීම සඳහා වැය…

රුපියල් 970ක මිල සහනයක් ජනතාවට ලැබෙන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල අනිද්දා (8) සිට මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ භාණ්ඩ සතොස, සමුපකාර අලෙවි ජාලය සහ කියු (Q) ෂොප් අලෙවි සල් වෙතින් මිලදී ගත හැකි බවද අප්‍රේල්…

ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි. ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා. 2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක…

අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩාවෙන් සාර්ථක මහත්වරුන් ක්‍රිකට් තාක්ෂණික කමිටුවට තෝරා පත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කරනු ලැබුවා. එම කමිටුවේ සභාපතිවරයා…