කැරට්, බෝංචි ගණන් උස්සයි
හැටන් ප්රදේශයේ එලවලු මිල ඉහල යාමත් සමග ප්රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. පසු ගිය දිනවලට වඩා එලවලු මිල මේ වන විට ඉහල ගොස් ඇති බවත් ඒ අනුව බෝංචි ක්රිලොව රුපියල් 320/=ත් මාලු මිරිස් ක්රිලෝව රුපියල් 400/=ත් කැරට් ක්රිලෝව රුපියල් 240/=ත් වැනි මිලකටද අනිකුත් එලවලු මිලද ඉහල ගොස් ඇති බවත් ප්රදේශයේ ජනතාව පවසති. එලවලු…








