ජීවිතයට වංගු දමන ඩෙංගු
‘‘ඩෙංගු’ කියන්නේ වෛරසයක් මගින් බෝ වන රෝගයක්. ‘ඊඩිස්’ වර්ගයේ මදුරුවන් තමයි මෙම වෛරසයේ වාහකයින් / මිනිසුන් වෙත ගෙන යන්නන් වශයෙන් සැලකෙන්නේ. මෙම මදුරුවන් රෝගී පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත වෛරසය ගෙන යාම කරනවා. ඩෙංගු කියන්නේ වෛරසයක්. වෛරස් අසාදනයේදී දැකිය හැකි වැදගත්ම කරුණ තමයි ප්රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින්ට ඉතා පහසුවෙන් වෛරස් රෝග වැළඳෙනවා. මෙය සරල ආකාරයෙන් පැහැදිලි කළහොත්…









