අද (21)සිට මංතීරු නීතිය තදින්
කොළඹ ප්රදේශ කි්රයාත්මක මංතීරු නීතිය හෙට සිට දැඩිව කි්රයාත්මක වන බව පොලීසිය පවසනවා. කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා පෙරහුරු වැඩසටනක් ලෙස ක්රියාත්මක කෙරුණි. උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්රි 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ…









