නව රජයේ කැබිනට් මණ්ඩලය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම්දීමේ කටයුතු සිදුවුණා. මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරය නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇත. එමෙන්ම අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අල් සබ්රි මහතාට ලබා දී තිබේ. අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය. නව කැබිනට් අමාත්‍යවරු 01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…









