එජාප නාගරික මන්ත්රී පොහොට්ටුවට
හම්බන්තොට මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්රී වරයෙකු වූ කේ.එම්. සම්සුධීන් මහතා ඊයේ (10) දින පැවති නගර සභා මාසික රැස්වීමේදී පොදුජන පෙරමුණට එක්වීය. පසුගිය මහමැතිවරණ සමයේදී කේ.එම්. සම්සුධීන් මහතා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලන කටයුතු වලද යෙදුනි. හම්බන්තොට නගර සභාවේ නාගරික මන්ත්රී යූ.කේ.ඒ. දිසානායක මහතා සහ නාගරික මන්ත්රී අජිත් ප්රසන්න මහතා පැවසුවේ…









