ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන ආවේ එ.ජා.ප පාලන සමයේ දීයි
ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන එන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී නොව ඉකුත් එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ දී යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. වසර දහයක් රට පාලනය කළ මහින්ද රාජපක්ෂ පාලනයට එම පනත ගෙන ඒමට හැකියාවක් නොලැබුණු බවත් ඔවුන් සිදු කළේ සාකච්ඡා කිරීම පමණක් යැයි කටුගස්තොට නවයාලතැන්න දී පැවති ජන හමුවකදී…









