රථවලට ගල් ගසන්නේ කොන්ද පන නැති දේශපාලකයන්
තමන්ගේ රථවලට ගල් ගැසිම් සිදු කරනුයේ තමන් සමග කෙළින් දේශපාලන සටනට එන්න බැරි කොන්ද පන නැති දේශපාලකයන් බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ ආපේක්ෂක මුත්තයියා ප්‍රභාකර් මහතා පවසයි. ලිදුල ප්‍රදේශයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මුත්තයියා ප්‍රභාකර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. දැනට දින කිපයකට පෙරදි මගේ රථ වාසනයකට ගල් ගැසිමක් සිදු…









