බඹර ප්රහාරයන් මර්ධනය කල නොහැකිද?
වතුකරය තුල පවතින බබර ප්රහාරයන් දිනෙන් දින වර්ධනය විමත් සමග වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර එම වතු කම්කරු මේ වන විට දැඩි බියකටද පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන වතු කරයේ වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ වතු කරය තුල මේ වන විට සිදුවන බබර ප්රහාරයන් ඉහල යමින් පවතින බවත්ය. පසු ගිය මාස දෙකක පමන…









