රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ

රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ

රත්මලාන බෙලෙක්කඩේ පිහිටි  පැරණි පොල භූමියේ අලුත්වැඩියා සඳහා භූමිය සැකසිමේ කටයුතු සිදුකිරීමේදී එහි සේවකයින් දෙදෙනකුට වලදමා තිබූ ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.  මෙම  පොල භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා බාරදී ඇති කොන්ත්‍රාත් සමාගමේ  සේවකයින් කැනීම් කටයුතු සිදුකරන අතරතුර සේවකයින් දෙදෙනාගේ උදලු වල දැවටී ජීව අත්බෝම්බය හමූවීමත් සමග ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉංජිනේරුවරයා වෙත දන්වා…

කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් පිරිසක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් පිරිසක් නිරෝධායනයට

මත් ද්‍රව්‍ය වැරදි සදහා පුනරුත්ථාපනය වී කන්ද කාඩු පුනරුථාපන කදවුරෙන් ඉකුත් (27) දා පිටව ගිය ‍රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සැලවීමත් සමගම කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් හා නිලධාරින් පිරිසක් නිරෝධායනයට ලක් කළ බව පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මත් ද්‍රව්‍ය වැරදි සදහා අධිකරණය විසින් යොමු කරන…

කහ කුඩු ග්‍රැම් 50ට සීමා වෙයි

කහ කුඩු ග්‍රැම් 50ට සීමා වෙයි

හැටන් ප්‍රදේශය තුල කහ කුඩු හිගය දැඩි ලෙස පවතින අතර මෙම තත්වයන් මත සමහර වෙලද සැල්වල කහ කුඩු මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ නගරයේ වෙලද සැල්වල කහා කුඩු හිගයක් පවතින බවත් සමහර වෙලද සැල්වල කහා කුඩු ක්‍රිලෝව රුපියල් දෙදහස් අට සියයත් තුන්දාහාත් අතර මිලකට අලෙවි කරන…

amercia

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්

ඇමරිකාවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. පැය 24ක කාලයේදී  වයිරස ආසාදිත මරණ 1,114ක් වාර්තා වී ඇත. මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.

දෙහිවල හොරු පොලිසීයට කොටු

දෙහිවල හොරු පොලිසීයට කොටු

දෙහිවල. නැදිමාල පුදේශයේ පුධාන සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු උල්පිහියක් සහ ජීව අත්බෝම්බයක්  සමග රුපියල් ලක්ෂ පහකට අධික වටිනා සොරාගත් භාණ්ඩ ලග තබාගත්  රෙස්ටුරන්ට්  හිමි කරුවකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු  ඉකුත් (07) වනදින දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය. සැකකරු වයස (27) ක්  වන අතර කොට්ටාව ප්‍රදේශයේ කුලී පදනම මත…

කුසල් මෙන්ඩිස් සිදුවීමෙන් සමාජජාලා උණුසුම්!

කුසල් මෙන්ඩිස් සිදුවීමෙන් සමාජජාලා උණුසුම්!

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පැදවූ රථය රිය අනතුරකට ලක්වී පුද්ගලයෙකු මිය යාමේ සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටම කලු පැල්ලමක් එක්කළ සිදුවීමක් වූවා. මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, ජාතික කණ්ඩායමේත් ප්‍රතිරූපයට හානිකරනා, ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන්ට පනවා තිබෙනා සදාචාරාත්මක නීතින් උල්ලංඝණය කිරීමක්ද වනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජජාලා මාධ්‍ය උණුසුම් වී…

කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවක් අනතුරක

කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවක් අනතුරක

ඉකුත් 25වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය චම්පා 7 බහුදින යාත්‍රාව ධීවරයින් සය දෙනෙකු සමග පෙරලී අනතුරකට ලක්ව ඇතැයි හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රදේශීය කාර්ලය පවසයි. චම්පා 7 යාත්‍රාවේ හිමිකරුවන ෂෙල්ටන් දයාරත්න මහතා පැවසුවේ පසුගිය 25 දින මුහුදු ගිය යාත්‍රාව පසුගිය 01 දින තෙක් ගොඩ බිම සමග සම්බන්ධ කම් පැවැත් වූ බවයි. යාත්‍රාව අනතුරකට පත්ව…

පිළියන්දල හෝටලයක හිමිකරුවෙක් අභිරහස් ලෙස ඝාතනය කරයි

පිළියන්දල හෝටලයක හිමිකරුවෙක් අභිරහස් ලෙස ඝාතනය කරයි

කැස්බෑව, ගුරුගම්මාන පාරේ පිහිටි සුපිරි තෙමහල් හෝටලයක  හිමිකරු අභිරහස් ලෙස හිසට පහරදී කැපුම් තුවාල සිදුකර නිදියහන මතම ඝාතනය කර සිටියදී හමුවී ඇතැයි පිලියන්දල පොලීසිය පවසයි. මෙලෙස  ඝාතනයට ලක්ව ඇත්තේ පිලියන්දල අංක 25/2/ඩී මුලුගම්මනවත්තපාර. පිළියන්දල යන ලිපිනයේ පදිංචිව සිටි තුඩැල්ල ප්‍රියන්ත  සාගර කුමාර  නම් (51) හැවිරිදී දෙදරු පියෙක්වන බවත් මෙම පුද්ගලයා කෝටිපති ව්‍යාපාරිකයෙක් බවත් සුපිරි හෝටල්…

මහාමාරිය රෝගියෙකු නිසා තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්

මහාමාරිය රෝගියෙකු නිසා තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්

චීනයේ අභ්‍යන්තර මොංගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙකු වාර්තා වී ඇත. ඔහු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. මහාමාරිය ආසාදිතයා හමු වීමත් සමඟම තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට බැක්ටීරියාව ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ. නවීන ලෝකයේ ජීව අවියක් ලෙසද මෙම බැක්ටීරියාව යොදා ගන්නා බවයි වාර්තා වෙයි.

මොළයට හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ අනතුරු ඇඟවීමක්

මොළයට හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ අනතුරු ඇඟවීමක්

මොළයට දරුණු හානි පමුණුවන ඇමීබා සත්වයෙකු පිළිබඳ ඇමෙරිකා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ විද්‍යාඥයින් අනතුරු ඇගවීමක් නිකුත් කරයි. නයිග්ලේරියා ෆාවුලේරි නම් පියවි ඇසට නොපෙනෙන මෙම ඇමීබා මොළයට හානි සිදුකළ එක් පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වී ඇති බවයි පිරිසිදු ජලයේ මොවුන් වාසය කරන අතර ස්වසන මාර්ගය ඔස්සේ ශරීරයට ඇතුළුවන බවයි පැවසෙන්නේ. ෆ්ලොරීඩා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ඇමීබා සත්වයින් මාරාන්තික ප්‍රථිපල…