හෙරොයින් සමග බැබුන් අත්අඩංගුවට
අපරාධ කල්ලි සාමාජිකයකු වන නිලංග දාබරේ නොහොත් ‘බැබුන්’ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඊයේ රාත්රියේ අතුරුගිරිය ප්රදේශයේදීයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 05ක් ද සොයාගැනීමට හැකිවූ බවයි පොලීසිය පවසන්නේ.









