ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙන්න යයි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය වෙනස් කරන බව ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පැවැසීය. තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් ‘‘පළමු දිනයේදීම’’ එම තීරණය වෙනස් කරන බව හෙතෙම කීය.









