මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කරයිි
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් නගර ශාලාවේදි පවත්වන ලදි. හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නතර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම දැනුවත් කිරිම සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ…









