ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එ.ජා.ප යට
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිරණයේදි ශ්‍රිලංකා කම්කරු සංගමයේ පුර්ණ සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දිමට පියවර ගන්නා බව එහි උප සභාපති ටි. සෙල්ලදොරේ මහතා පවසයි. එම සංගමයේ හැටන් කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ටි. සෙල්ලදොරේ මහතා ඉදිරි මැතිවරණයේදි තම සංගමයේ සහය ලබා දීම පිලිබදව පැවති සකච්චාවේදි එක්සත් ජාතික පක්ෂයට තම සංගමයේ පුර්ණ සහය ලබා…









