ඇගිල්ලක් ගෙවෙනකන් අත්සන් 21,000ක් ගැසු හිටපු ජනපති
මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනිම සදහා නීතීපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සදහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දාහක් ගැසිමට සිදු වු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පලවෙනිදා පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි ප‍්‍රකාශ කලේය. හිටපු අගමැතිවරයා විසින් මහබැංකුවේ අධිපති ලෙස සිංගප්පුරු ජාතිකයෙකු…









