බඹර ප්‍රහාරයක් – අයෙකු මරුට

බඹර ප්‍රහාරයක් – අයෙකු මරුට

තලවාකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්ස් වතුයයේදි සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් එක් කාන්තාවක් මිය ගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එම වතුයායේ බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන්  පහර දිමෙන් එම පිරිස තුවාල ලබා මෙසේ රෝහල් ගත කර ඇත. මේ…

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී අරඹයි

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන  බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය. සිය කාර්යාලය වෙත සපැමිණි නව මාණ්ඩලික ප්‍රධානීතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. නව ධූරයේ රාජකාරි…

sajith
|

තවත් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි. පළඟැටි ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් කඩිනමින් නොගතහොත් අපේ රටේ කෘෂිකර්මාන්තයට බරපතළ විනාශයක් ඇතිවී මෙරට ආහාර සුරක්ෂිත භාවයට මරු පහරක් එල්ල වනු ඇති බවද ඔහු කියා සිටියේය. මෙම සත්වයන් දැනට ඉතා කුඩා අවධියේ පසුවන බවත්…

අමෙරිකාවේ ආරක්ෂාව තර කරයි

අමෙරිකාවේ ආරක්ෂාව තර කරයි

අමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටි සියලුම හමුදා කඳවුරු සහ පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. ආරක්ෂක තත්ත්වය දෙවන මට්ටමට (Charlie) ඉහළ නැංවීමට පියවර ගනු ලබන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාව ඇති බවට වන බුද්ධි අංශ වාර්තා පදනම් කරගෙනය. අමෙරිකාවේ සියලුම ආරක්ෂක කඳවුරු වෙත අතිරේක ආරක්ෂාවක් යෙදවීමට පියවර ගනු ඇති බවයි…

රුසියාව චීනය සහ ඉරානය ඇතුලු රටවල් රැසක් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කරයි
|

රුසියාව චීනය සහ ඉරානය ඇතුලු රටවල් රැසක් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කරයි

අමෙරිකාවට අමතරව ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණය ඉල්ලන විරෝධතා ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, කැනඩා, බ‍්‍රසීලය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, බි‍්‍රතාන්‍යය මෙන්ම අපි‍්‍රකානු රටවලද කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව, චීනය සහ ඉරානයේ ඉහළ පෙළේ නායකයින්ද විරෝධතා සම්බන්ධයෙන් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කර ඇත්තේ මේ අතරතුරයි. මේ අතර ලෝකප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩක, ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාරද මේ සම්බන්ධයෙන්…

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

විනෝද චාරිකා හා වන්දනා ගමන් බස් රථ තාවකාලික ලියාපදිංචි කිරීම අද දින සිට

ලබන සඳුදා සිට රටේ පොදු ප‍්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පාසල් ප‍්‍රවාහන බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලූ‍ බස් රථ තාවකාලිකව මගී ප‍්‍රවාහනය සඳහා යෙදවීමට නියමිතයි. ඒ, ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොරෝනා…

නව ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක්

නව ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක්

නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ. පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, උතුර නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පනාමුරේ තිලකවංශ හිමි ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකු එම කාර්ය සාධක බලකායට අයත් වේ. සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක…

Local government elections

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹයි

මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ඡන්ද පත්‍රිකා  එක් කෝටි හැටනම ලක්ෂකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කරයි. මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ඡන්ද විමසීමට දින 14 කට පෙර මැතිවරණ කොමිසමට භාර දෙන බව ද සඳහන් කළා ය.

I CAN’T BREATH..
|

I CAN’T BREATH..

I CAN’T BREATH.. සුදු ජාතික පොලිස් නිලධාරියාගේ දණහිසට තෙරපී තත්පරයෙන් තත්පරය අහිමිවන හුස්ම ඉල්ලා , නිරායුධ අමෙරිකානු කළු ජාතිකයා නැගූ හඬ මේ වන විට ලොව පුරා රැව් දෙමින් පවතියි. වර්ණභේදවාදයට එරෙහිව අමෙරිකාවේ ඇවිලෙන විරෝධතා තවත් උත්සන්න වී ඇති අතර ආරක්ෂාව පතා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ….

ගල්කිස්ස වෙරළේ වැලි මුහුදට ගසාගෙන යාම හේතුවෙන් ඉදිරියේදී අහිතකර ප‍්‍රතිවිපාක

ගල්කිස්ස වෙරළේ වැලි මුහුදට ගසාගෙන යාම හේතුවෙන් ඉදිරියේදී අහිතකර ප‍්‍රතිවිපාක

ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා නිර්මාණය කළ කෘතීම වැලි පෝෂණ තීරයේ වැලි මුහුදට ගසාගෙන යාම හේතුවෙන් ඉදිරියේදී අහිතකර ප‍්‍රතිවිපාක ඇති විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අගවනවා. ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා කෘතීම වැලි පෝෂණ තීරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය හරහා වැය කෙැරණු මුදල රුපියල් කෝටි 89 ක්. පරිසර…