badweather

නැගෙනහිර මුහුද රළුවෙයි : දිවයිනට ගිඟුරුම් සහිත වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් වන ගැඹුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි. නිරිත දිග‍ මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ දී පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා…

death
| |

ලොව කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

ලොව පුරා කොවිඩ් නයින්ටීන් මරණ ලක්ෂ හතර ඉක්මවා ඇත. වෛරස ව්‍යාප්තියේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 401,607 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුද්ගලයින් 69 ලක්ෂ 66412 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 34 ලක්ෂ 4,415 දෙනෙකු සුවය ලබා තිබේ. කොවිඩ් රෝගී මරණ වාර්තා වීමේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාව තුළ…

පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය අද (07) පැවැත්වීමට නියමිතයි. අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙයි. පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි. මෙම විශේෂ මැතිවරණ පෙරහුරුව සදහා ඡන්ද දායකයින් 200ක පමණ පිරිසක් යොදාගැනීමට…

මංතීරු නීතිය යළිත් සඳුදා සිට

මංතීරු නීතිය යළිත් සඳුදා සිට

හෙට (08) සිට බස්නාහිර පළාත තුළ රථ වාහන මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කරන බව කොළඹ නගරයේ රථ වාහන ඒකකය පවසයි. මේ අනුව බස් රථ ප්‍රමුඛතා මං තීරු නීතියද මොරටුව සිට ඕල්කට් මාවත දක්වා ක්‍රියාත්මක කෙරේ. මේ පිළිබඳව සොයා බැලීමට අතිරේක පොලිස් නිලධාරීන් 500ක් යෙදවීමට කටයුතු කරන බවද  සඳහන් කරයි.

ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා

ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා

අද (06) සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින බව ද එම නිවේදනයේ දැක්වේ.

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ නිරිතදිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මීට අමතරව උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟ වේගය වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

ගෝඩා සමග සැකකරුවකු අත් අඩංගුවට

ගෝඩා සමග සැකකරුවකු අත් අඩංගුවට

ඇදිරි නිතිය පැවති කාලය තුලදි මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ හපුගස්තැන්න ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබු කසිප්පු පෙරිමේ මධ්‍යස්ථානයක් වැටලු මස්කෙළිය පොලිසිය කසිප්පු පෙරිමට උපයෝගි කර ගන්නා ගෝඩා ලිටර් 30ක් සමග එක් සැකකරුවකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇත. ඇදිරි නිතිය පනවා තිබෙන විට හපුගස්තැන්න ප්‍රදේශයේ නිති විරෝධි ලෙස කසිප්පු පෙරිම සිදු කරන බවට ලැබුන තොරතුරක් මත…

ඡයා චන්ද්‍රග්‍රහනය දිස් වූ අයුරු

ඡයා චන්ද්‍රග්‍රහනය දිස් වූ අයුරු

පොසොන් පුන් පොහො දිනයේ රාත්‍රියේ ඡයා චන්ද්‍රග්‍රහානයක් පැවති අතර එම ඡායා චන්ද්‍රග්‍රහනය හැටන් ප්‍රදේශයට මෙසේ දිස් විය. එම චන්ද්‍රග්‍රහානය අප කැමරාවේ සටහන්වු අයුරු මෙහි දැක්වේ. හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය, අදට යෙදී තිබෙනවා. 1972 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක පරිසර දිනය මෙවර සැමරෙන්නේ ජෛව විවිධත්වය – පරිසරයට ඉඩක් යන තේමාව යටතේයි. පරිසරය හා මිනිසා අතර ඇත්තේ බිඳ නොහැකි සබඳතාවකි. වසර ලක්ෂ ගණනක් තිසේසේ පැවති මෙම සබඳතාව වර්තමනය වනවිට පත්ව ඇති අභියෝගයට සවිමත්ව මුහුණ දිමේ අරමුණින් මෙවර සැරෙන්නේ…

babara

04 වන දිනටත් බබර ප්‍රහාරයක්

දිඹුල පතන පොලිස් බල ප්‍රදේශයේ කොටගල කේග්‍රලී වතුයායේ 04වන දින සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් 10 දෙනකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මෙම වතු කම්කරුවන් පිරිස 04වන දින එම වතුයායේ තේ දළු කඩමින් සිටියදි එම වතුයායේ රුස්ස ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම කාන්තාවන්ට පහාර දිමෙන්…