ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය සම්බන්ධව පැමිණිල්ල පිලිබද කිසිදු විමර්ශනයක් සිදුවී නැහැ – ලංකා ගුරු සංගමය

ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය සම්බන්ධව පැමිණිල්ල පිලිබද කිසිදු විමර්ශනයක් සිදුවී නැහැ – ලංකා ගුරු සංගමය

යහපාලන ආණ්ඩුව සමයේ ලගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය ඔස්සේ රුපියල් මිලියන 500ක මුදලක් රටට අහිමිකරමින් සිදුවු වංචා සහගත ව්‍යාපෘතින් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත්කර ඇතත් ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සමයේ කිසිදු විමර්ශනයක් සිදුනොවුණු බවත් වර්ථමාන රජය ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වැරදි සිදුකල පුද්ලයන්ගෙන් එම මුදල් අයකර ගැනීමට කටයුතු කලයුතු බව ලංකා…

කල්බදු ආයතනයක සේවකයින් සුනිල්ව ඝාතනය කරයි

කල්බදු ආයතනයක සේවකයින් සුනිල්ව ඝාතනය කරයි

කල්බදු ආයතනයක් ඉදිරිපිටදී ඇතිවූ ගැටුමකදී ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ආදාළ ආයතනය සමග සාකච්ඡා කළ අවස්ථාවේ මෙම ගැටුම ඇති වී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම ගැටුම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය…

ගෝලීය සාම දර්ශකයේ 2020 දී ශ්‍රී ලංකාව පහළට
|

ගෝලීය සාම දර්ශකයේ 2020 දී ශ්‍රී ලංකාව පහළට

පසුගිය වසරේ ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ  72 වැනි ස්ථානය හිමිව තිබුණත් එම දර්ශකයේ මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානයයි. ඒ අනුව මෙවර 2020 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන පහකින් පහළට ගොස් තිබේ. ලොව සාමකාමීම රට බවට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි. නවසීලන්තය, පෘතුගාලය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, කැනඩාව, සිංගප්පූරුව, චෙක් ජනරජය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන…

දුෂ්කරතාවයන්ට පත් ජනතාව මෙවර කිසිදු අයකුට ඡන්දය නොදෙන්න තීරණයක්

දුෂ්කරතාවයන්ට පත් ජනතාව මෙවර කිසිදු අයකුට ඡන්දය නොදෙන්න තීරණයක්

දික්ඔය ග්ලැන්කන් රෝහල් ප්‍රදේශයේ සිට නිව්ටන් දක්වා ඇති අතුරු මාර්ගය වසර ගනනාවක් පුරා දැඩි ලෙස අබලන් තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම මාර්ගය ඔස්සේ නිව්ටන්, පුලියාවත්ත, සාංචිමලේ,ෆෝඩයිස්, වැනි ප්‍රදේශවලට ඉතා පහසුවෙන් ගමන් කිරිමට ඇති කෙටි මාර්ගය වන අතර මෙම මාර්ගය වසර ගනනාවක් පුරා මෙසේ දැඩි ලෙස අබලන් තත්වයේ පැවතිමත්…

electionns

මහ මැතිවරණය අගෝස්තු 05 වෙනිදා

ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ අද රැස්වූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් විසින් මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඒකමතිකව තීරණය කොට ඊට අදාල ගැසට් නිවේදනය අත්සන් කොට මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවීමට පියවර…

රාජ්‍ය නායකයන් නොමැති එක්සත් ජාතීන්ගේ සමුළුව සැප්තැම්බරයේ

රාජ්‍ය නායකයන් නොමැති එක්සත් ජාතීන්ගේ සමුළුව සැප්තැම්බරයේ

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වීමට නියමිතව ඇති වාර්ෂික එක්සත් ජාතීන්ගේ ජගත් රාජ්‍ය නායක සමුළුව සඳහා මෙවර ලෝක නායකයින් සහභාගී නොවන බව එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවේ සභාපති ටිජ්ජානි මුහම්මද් බන්ඩේ නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වැනි සංවත්සර සමුළුවද වන මෙවර පැවැත්වෙන සමුළුව සඳහා රාජ්‍ය නායකයින් හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහභාගී නොවනුයේ 1945 වසරේදී…

death

බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙක් සියදිවි හානිකර ගනී

මහනුවර බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම පුද්ගලයා ඊයේ (09) අලුයම ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගෙන ඇත. මියගිය පුද්ගලයා මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇති බව පොලීසිය පවසයි.  

ඉටුකම COVID – 19 ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 1374 දක්වා ඉහළට

ඉටුකම COVID – 19 ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 1374 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුපියල් 14,133,164.86ක්, සී/ස මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය රුපියල් 200,000ක්, නෝර්වූඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.කේ.රවී…

rajithe

රාජිතට ඇප

ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. සැකකරු රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙසටයි අධිකරණය නියෝග කර තිබෙන්නේ. සැකකාර රාජිත සේනාරත්න මහතා පසුගිය දෙසැම්බර් 24 වනදා…

අයිෆල් කුළුණ යළිත් මහජන ප‍්‍රදර්ශනයට

අයිෆල් කුළුණ යළිත් මහජන ප‍්‍රදර්ශනයට

ප‍්‍රංශයේ අයිෆල් කුළුණ මහජන ප‍්‍රදර්ශනය සදහා ලබන 25 වනදා සිට විවෘත කිරිමට බලධාරින් තීරණය කළා. මාස තුනකට ආසන්න කාලයක් එය වසා දමා තිබුනේ නව්‍ය කොරෝනා ව්‍යප්තියේ බලපෑම හේතුවෙන්.