පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු දිවයිනට

පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු දිවයිනට

කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිඛෙනවා. ඔවුන් රැගත්  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත…

death

ජාතික රෝහලේ කොල්ලය වැළැක්වු පොලිස් නිළධාරියා මරුට

කොළඹ ජාතික රෝහලේ පසුගියදා සිදුවීමට ගිය මුදල් කොල්ලය වලක්වා එහි සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධ සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් මිය ගොස් තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදියි ඔහු මියගොස් ඇත්තේ. අදාල ඩිෆෙන්ඩර් රථය පැදවු නීති විද්‍යාලයේ ශිෂ්‍යයා පොලිස් අත්අඩංගුවට…

අගෝස්තු මස 01 වනදා කටුනායක ගුවන්තොටුපළ විවෘත වන ලකුණු

අගෝස්තු මස 01 වනදා කටුනායක ගුවන්තොටුපළ විවෘත වන ලකුණු

අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යළි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

death

යතුරු පැදි අනතුරකින් අවුරුදු 21ක තරුණයකු මරුට

13වන දින සවස මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලැබු මෙම තරුණයා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බවත් ඔහුගේ තත්වය බරපතල වුයෙන් එම තුවාලකරු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගත් බව මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලින් කරන ලද විමසිමකදි අදහස්…

america and sri lanka

අමෙරිකානු පොලීසිය තවත් කළු ජාතිකයෙකු ඝාතනය කරයි

අමෙරිකානු පොලීසිය අතින් කළු ජාතිකයෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඞ් ඝාතනය වී උණුසුම මැකී යාමටත් පෙර අමෙරිකානු පොලිස් නිලධාරියෙකු විසින් තවත් කළු ජාතිකයෙකු මියගිය පුවතක් ඇට්ලන්ටා ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම මරණය සිදුව ඇත්තේ පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින්. මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි කළු ජාතිකයෙකු පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇති වූ බහින්බස්වීමකින් පසු…

curfew

ඇඳිරි නිතියත් තවත් ලිහිල් වේ

අද(14) සිට දිවයිනේ සියළු දිස්ති‍්‍රක්කවල ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාතී‍්‍ර 12 සිට අලූයම 4 දක්වා පමණක් බව රජය පවසනවා. එය නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මකයි. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන හා කාර්යාල පවත්වාගෙන යාමේදීත් එදිනෙදා ජනජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුළුමනින්ම පිළිපදින ලෙසයි රජය සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ.OK

මෙවර එ.ජා.ප යෙන් නුවරඑළියට කේෂවමුර්ති

මෙවර එ.ජා.ප යෙන් නුවරඑළියට කේෂවමුර්ති

මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය විසින් ජය ගන්නා බවත් තම ඡන්ද සටන ලබන සතිය තුලදි සර්ව ආගමික වැඩ සටහනකින් ආරම්භ කිරිමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්. කේෂවමුර්ති මහතා පවසයි. 11වන දින මාධ්‍ය වෙත වැඩි දුරටත් කරුනු දැක්වු කේෂවමුර්ති මහතා 2020 පාර්ලීමේන්තු මැතිවරණය සදහා තමන්  එක්සත් ජාතික පක්ෂයෙන්…

ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා

ලීසිං සමාගම්වලට නීති විරෝධී වැඩට ඉඩ දෙන්න එපා

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත. ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති අතර එසේ අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු…

මධ්‍යම කදුකරයේ මීදුම වැඩි වෙයි

මධ්‍යම කදුකරයේ මීදුම වැඩි වෙයි

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමග සමහර මාර්ගවල විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ අනතුරු ඇතිවිමේ අවචදානමක් හට ගෙන ඇත. මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින අතර හැටන් කොළඹ, හැටන් නුවරඑළිය යන ප්‍රධාන මාර්ගවල මෙන්ම සමහර අතුරු මාර්ගවලද විටින් විට දැඩි මීදුම් තත්වයන් පැවතිමත් සමග එම මාර්ග ලිස්න…

රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව රමෙෂ්වරන් පවසයි

රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව රමෙෂ්වරන් පවසයි

පසුගිය ජනාධිපතිවරණයේදි ගොඨාභය රාජපක්ෂ මහතා පොරෝන්දුවු විදියටම වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක හා ලංකා කම්කරු කොංග්‍රස් භාන්ඩාගාරික එම්. රමෙෂ්වරන් මහතා පවසයි. රමේෂවරන් මහතාගේ මඩකුබුර නිවසේදි 11වන දින පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු රමෙෂ්වරන් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි. පසුගිය…