පූදින ගොයම් අක්කර ගණනින් දිනපතා විනාශයට
නාච්චාදූව වැව් රක්ෂිතයේ සිට තිරප්පනය තිත්තියාගම ප්‍රදේශයට කඩාවදින වන විශාල අලි රංචුවක් නිසා පූදින ගොයම් අක්කර ගණනින් දිනපතා විනාශයට පත්වන බව වී ගොවින් පිරිසක් දැඩි කනස්සලයෙන් යුතුව අනාවරණය කලහ. තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 533 ග්‍රාමනිලධාරි කොට්ඨාශයේ තිත්තියාගම ඇතුළු ගම්මාන රැසක කුඹුරු අක්කර 115කට අධික ප්‍රමාණයක ට වන අලින්ගේ දරුණු ප්‍රහාර එල්ලවුවත් වගකිවයුතු රාජ්‍ය නිලධාරින් ඉතා…









