ඩෙංගු පරික්ෂාවේදි නිවාස හැටක මදුරු තොටිලි
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සිදු කරන ලද ඩෙංගු පරික්ෂාවේදි මදුරු තොටිලි සදහා ඉඩ දුන් නිවාස හැටකට (60) එරෙහිව නිති මගින් ක්‍රියා කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභාපති එස්….









