පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට

පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව 2018.01.01 දින සිට මෙය බලාත්මකවන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

උණ රෝගයෙන් පෙළුණු දරුවෙක් මියයයි

උණ රෝගයෙන් පෙළුණු දරුවෙක් මියයයි

යාපනයේ, වඩමාරච්චි, අරියාලේ ප‍්‍රදේශයේ වයස අවුරුදු තුනක ජෙබනීසන් සියෝන් නමැති මෙම දරුවා උණ රෝගයෙන් පෙලෙමින් සිටීම නිසා ඔහුට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දී නිවසේ සිටියදී ඔහු හදිසියේම නිවස මැද සාලයේ ඇද වැටී තිබේ. ඔහුව මන්තිහෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතළ වූ බැවින් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහු එහිදී මිය…

ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජිවන්

ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ජිවන්

ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් ලෙස දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා පත් කිරිමට එම කොංග්‍රසයේ විධායක සභාව මගින් 17වන දින පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස සිටි දිවංගත ආරුමුගන් තෝණ්මන් මහතාගේ හදිසි අභාවයෙන් පසු ඒ මහතා වෙනුවට නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂකත්වයටද ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන්…

babara

කොටියාගල කැම්පියන් වතුයායේ බබර ප්‍රහාරයක්

බගවන්තලාව පොලිස් වශමේ කොටියාගල කැම්පියන් වතුයායේ සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් හතර දෙනකු හා වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. 17වන දින මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එහි බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහාර දුන් බව බබර පහාර කැමට ලක්වු වතු කම්කරුවන් පවසති….

එ.ජා.ප ය ජයග්‍රහණය කරවිමට අපි සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි

එ.ජා.ප ය ජයග්‍රහණය කරවිමට අපි සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි

මෙම මැතිවරණය ඉතා තිරනාත්මක මැතිවරණයක් මෙම මැතිවරණය තුලින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහානය කරවිමට අපි සියලුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි ඔබලා සියලුම දෙනා එකට එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් එක්සත් ජාතික පක්ෂයට මංත්‍රිධුර පහක් ලබා දිමට පියවර ගත යුතුයි. නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා මේ බව පවසන ලද්දේ 15වන දින…

පාර්ලීමේන්තු මැතිවරණයට වඩා වෘත්තිය සමිති බලය වැඩි කර ගැනිමේ සටන තියුනු තත්වයකට

පාර්ලීමේන්තු මැතිවරණයට වඩා වෘත්තිය සමිති බලය වැඩි කර ගැනිමේ සටන තියුනු තත්වයකට

පාර්ලීමේන්තු මැතිවරණය අතර වතුකරය වතු කම්කරුවන් සදහා වෘත්තිය සමිතිවල සමාජිකත්වය මාරු කිරිමේ කාලයද එලබිමත් සමග වතුකරය පාර්ලීමේන්තු මැතිවරණයට වඩා තම වෘත්තිය සමිතියේ බලය වැඩි කර ගැනිමේ සටන තියුනු තත්වයකට පත්ව ඇත. වතු කම්කරුවන් සදහා තම වෘත්තිය සමිතිය වෙනස් කර ගැනිම සදහා වසරකට අවස්ථා දෙකක් ලැබෙන අතර එහි ප්‍රථම අවස්ථාව මේ වන විට උදාවි ඇත. එම…

නිදහස් වෙළඳ කලාප කොන්ත්‍රාත් සේවිකාවන්ගේ රැකියා අනතුරේ

නිදහස් වෙළඳ කලාප කොන්ත්‍රාත් සේවිකාවන්ගේ රැකියා අනතුරේ

නිදහස් වෙළඳ කලාපයේ ඇතැම් කර්මාන්තශාලා හිමියන් සේවිකාවන් පීඩාවට පත් කරමින් ස්ව කැමැත්තෙන් අස් වී යන තැනට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරිමට මාර්තු මාසයේදි වසා දැමුණු ලංකාවේ සියලුම කර්මාන්තශාලා, ඇඟලුම්කම්හල් විවෘත වන්නට පටන් ගත්තේ ටිකෙන් ටිකය. මේ වසා දැමුණු කාලයේ බොහෝ කර්මාන්තශාලා වලින් සේවකයින්ගේ මාසික වැටුප ලබා දිමට ක්‍රියා…

හිරුණිකාට සිතාසි

හිරුණිකාට සිතාසි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කළා. ඒ , තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට වන නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදීයි. මෙම නඩුව අද (17) කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර…

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලට වැඩ වරදි

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලට වැඩ වරදි

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකියි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් බස්රථවල මගී ප්‍රවාහනය ආසන ගණනට පමණක් සීමා කරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද ඇතැම් පුද්ගලික බස්…

amercia

ඉන්දු – චීන ගැටුමට අමෙරිකාව අත දමයි

දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කරයි. ඉන්දියාව සහ චීනය අතර වර්තමානයේ පවතින අර්බුදය සාමකාමීව සමථයකට පත් කරගැනීම සඳහා විසදුම් ලබා දීමට අමෙරිකාව සහාය ලබා දෙන බවයි.