ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම ජුලි මස 20

ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම ජුලි මස 20

මෙවර ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම ජුලි මස 20 වනදාට යෙදී තිබෙනවා. එදින සිට ජුලි මස 24 වනදා දක්වා පුරා දින 05ක් සිව්මහා දේවල කේන්ද්‍ර කරගනිමින් ඇතුළු පෙරහැර පැවැත්වීමට නියමිතයි. ජුලි මස 25 වනදා සිට ජුලි මස 29 වනදා දක්වා කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිත බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ. පළමු…

badweather

හෙට සිට වර්ෂාවේ වැඩි වීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. එමෙන්ම දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්…

idh

ඉන්දීය නාවිකයෙක් කොළඹ අයි.ඩී.එච්.රෝහලට

කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දීය ජාතික නාවිකයෙක් කටාර් රාජ්‍යයේ දෝහා සිට අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා. මෙම ගුවන් මගියා  දෝහා ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඔහු පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත ආපසු හරවා එවා ඇති බව සඳහන්. ඔහු ආපසු ඉන්දියාවේ මුම්බායි නුවර වෙත යැවීමට…

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන චෝදනා ICCයට ඉදිරිපත් කරන්න

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය ගැන චෝදනා ICCයට ඉදිරිපත් කරන්න

ශ්‍රී ලංකාව පරාජය ලැබූ 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුවී ඇතැයි කිසිවෙක් චෝදනා කරන්නේ නම් එම පාර්ශ්ව ඒ බව සනාථ කෙරෙන සාක්ෂි අයි.සී.සී.යට ඉදිරිපත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලෝක කුසලාන අවසන්…

සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත වෙයි

සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත වෙයි

සියලු සිනමා ශාලා ජුනි 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ. සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවය. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට සිනමා ශාලා වසා දමා තිබුණි.

උතුරු ඉන්දියානු මුහුද ආසන්නයේ මිසයිල අත්හදා බැලිමක්

උතුරු ඉන්දියානු මුහුද ආසන්නයේ මිසයිල අත්හදා බැලිමක්

ඉරානය සිය නාවික යුධ අභ්‍යාසයක් අතර වාරයේදී  කෘස් මිසයිලයක් උතුරු ඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව අත්හදා බලා තිබෙනවා. ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිලයෙන් මුහුදේ ඇති නෞකාවක් විනාශ කරන අයුරු රැගත් වීඩියෝවක් එරට IRNA රූපවාහිනි සේවය මගින් විකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙය ඉරානය විසින් අමෙරිකාවට සිදුකළ අනතුරු ඇඟවීමක් බවයි යුධ…

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ සැලසුමක් ඇති ප‍්‍රතිපත්ති ගරුක අයයි

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ සැලසුමක් ඇති ප‍්‍රතිපත්ති ගරුක අයයි

ගුවන් විදුලි, රූපවාහිණී නාලිකාවල ඕන තරම් මහජන නියෝජිතයින්ට විරුද්ධවාදීන්ට දෝෂාරෝපණය කරන්න පුළුවන්. ඒ වාද විවාදවලින් ජනතාවට වැඩක් නැහැ. ඡන්ද දායකයාටත් වැඩක් නැහැ. රටේ ආර්ථිකය හදන්නේ මෙන්න මෙහෙමයි කියලා කියනවානම් ජනතාවටත්, ඡන්ද දායකයාටත් වැඩක් තිබෙනවා. පාර්ලිමේන්තු යන්න නම් ප‍්‍රතිපත්ති ඇතිව ඉදිරි සැලසුමක් තිබෙන්න ඕන යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික සහ පෙරදිග අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉදුරාගාරේ…

ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්

ගත වූ පැය 24කදී ඉන්දියාවෙන් කොරෝනා මරණ 2000ක්

ගත වූ පැය 24 ක කාලය තුළදී ඉන්දියාවෙන් වාර්තාගත අයුරින් කොරෝනා මරණ 2006 ක් හා නව කොරෝනා ආසාදිතයින් 13,103දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දියාවේ පළ වන “ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් ” පුවත්පත පවසයි. මෙම සංඛ්‍යාවන් සමගම ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,262ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වී ඇති මුළු…

හැකර්කරුවන් රොඩ්නි ව විකුණයි

හැකර්කරුවන් රොඩ්නි ව විකුණයි

රොඩ්නි වර්ණකුල කියන්නේ ඔබ මා හොඳීන් දන්න හඳුනන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු බොහොම අහිංසක සහ තමන්ගේ පාඩුවෙ ජීවත්වන චරිතයක් කියලත් ‍රොඩ්නි ළඟින් ඇසුරු කරන අප දන්නවා. රොඩ්නි හරිම ළෙංගතුයි මූණූ පොතට.නිතරම තමන්ගේ නිර්මාණ කටයුතු පිළිබඳ ඊට ඔහු ඇතුළත් කරමින් මිතුරන්ව දැනුම්වත් කළා. මේ මූණූ පොත නිසාම ඔහු නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. සැහැල්ලුවෙන්…

gotabahaya

ලීසිං ණය වාරික සඳහා මාස 06ක සහනය අනිවාර්යයෙන් දිය යුතුයි

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා සදහන් කරයි. ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළයුතුය. මහබැංකුව සමග…